Rafale nadal ragnier

Rafale nadal ragnier 🐕‍🦺Breeding High Quality German Sheperds
🐶Puppies
🐕‍🦺Stud Males
📲 Whats app +8210-593-49914
[email protected]

06/06/2026

"තේජවන්තකම උපතින්ම අරන් ආපු මගේ රත්තරන් යාළුවා... 😎🌟"

28/05/2026

මිනිස්සුන්ට මැරෙන්න කලින් එයාලා ආස විදියේ බව්වෙක්ගේ, ආදරයක් ලැබෙන්නම ඕන ..🥺✨

23/05/2026

"හිතේ තියෙන හැම මහන්සියක්ම, හැම පාලුවක්ම නැති කරන්න මේ වගේ එක බැල්මක් ඇති. ❤️"
අපිව follwers කරල තියා ගන්න Brother ඉස්සරට තවත් රසවත් වෙයි🥰🥰😍😍

21/05/2026

"රෆායෙල් මැණිකගේ ලස්සන බෝල බබාලව බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලා හැමෝටම මෙන්න සුභ ආරංචියක්! 🐾❤️ ඒ විශේෂ රහස ඉක්මනින්ම දැනගන්න, අපේ පිටුව දැන්ම Follow කරලා තියාගන්නකෝ... 🥰✨"

20/05/2026

එයාගෙ හුරතලේ 🥰🥰

16/05/2026

🦁බර #අවි 🦍පුතා

16/05/2026

තිත්ත ඇත්ත


​35,000ට 45.000ට Show Line පැටව් හොයන සෙට් එකටයි මේ කියන්නේ. මාස 6ක් යද්දි බලාපොරොත්තු වුන "Posh" ලුක් එක නැති වුනාම, නොකරන දෙයක් නෑ. අන්තිමට සතා තමන්ගේ තත්ත්වෙට මදි වුනාම ලස්සන කැප්ෂන් එකක් දානවා "හදිසි විදේශගත වීමක් නිසා ආදරණීය පවුලකට දෙනවා" කියලා. කාටද මේවා බොරු?
​රැල්ලට Show line බල්ලෝ ගන්න එපා. උන්ගේ හැඩය (L-shape structure) නිසා ලෙඩ වැඩියි. නඩත්තු වියදම් වැඩියි. හැමෝටම උන්ව Maintain කරන්න බෑ.

කලින් ඒ මට්ටමට Stable වෙන්න. ඊටපස්සේ Luxury සුරතල්ලු ගැන හිතන්න. තමන්ට Afford කරන්න පුළුවන් සතෙක් හැදීම තමන්ට වගේම ඒ අහිංසක සතාටත් කරන ලොකුම සාධාරණයක්.

05/05/2026

Cctv ගැහුවට හපන් පැය 24 සේවාව දෙනව වගේම තමන්ගෙ හාම්පුතාට පන ඇරල 💪❤️👊😍

සෙල්ලම් දාන්න එපා පුතා... #සිංහය සිංහයම තමයි... 💪👊

26/04/2026

🥰😍

Address

Ranna
Ambalantota

Website

Alerts

Be the first to know and let us send you an email when Rafale nadal ragnier posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share