PIPA world Pet shop

PIPA world Pet shop Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di PIPA world Pet shop, Articoli per animali domestici, napoli ithly, Naples.

2026.03.012026.04.01 shipment
28/05/2026

2026.03.01
2026.04.01 shipment

14/05/2026

P**A.......

Tollyamin forte 💪 👌 💪💪💪💪👑👑👑👑ටොලියමින් පෝටේ පරවියන්ගේ මැජික් අරිස්ටය කීවොත් නිවැරදිය තරග ගනනාවක්ජයග්‍රහණය කිරීමට උපකාරි ව...
14/05/2026

Tollyamin forte 💪 👌 💪💪💪💪👑👑👑👑
ටොලියමින් පෝටේ පරවියන්ගේ මැජික් අරිස්ටය කීවොත් නිවැරදිය තරග ගනනාවක්
ජයග්‍රහණය කිරීමට උපකාරි වූ විටමිනය...

P**A WORLD PET SHOP

1st comment (hot line)

Pigeon Respiratory problem  and salmonella. Ecoli.bacteria infection,,පරවියන්ට වැසි සමයත් සමග ඇතිවන මාරාන්තික රෝග කිපයක්...
14/05/2026

Pigeon Respiratory problem and salmonella. Ecoli.bacteria infection,,

පරවියන්ට වැසි සමයත් සමග ඇතිවන මාරාන්තික රෝග කිපයක් තමයි සෙම අමාරැව සහ කටු ලෙඩ ඒ සදහා ඉක්මන් ප්‍රතිකාර සදහා මෙම නිෂ්පාදන ඔබට අවශ්‍ය නමි කතා කරන්න....1st comments
P**A WORLD PET SHOP

Memories 2020My pigeons
13/05/2026

Memories 2020
My pigeons

13/05/2026

Jos thone php kit recommended

the Best pigeon supplements and vitamins for pigeon 👌 JOS THONE RECOMMENDED P H P PRODUCTS (නොකී රහසක්)                 ...
13/05/2026

the Best pigeon supplements and vitamins for pigeon 👌
JOS THONE RECOMMENDED P H P PRODUCTS
(නොකී රහසක්) මගේ පරවි හදන යාලුවන්ට නොකී රහසක් කියල දෙන්න ඕන කියල සිතුවා...
වැඞි දෙනාගේ ඉල්ලීම මත 💯💯💯💯💯
මම මේ කියන්න හදන දේට සමහර පරවි හදන ඔස්තාර්ලා අමනාප වෙන්න එපා මොකද හැමෝම ආසයි තමන්ගේ පරවියා තරග වලදී ජයග්‍රහණ ලබනවට ඒ නිසා තමයි
මේ p h p කිටි එක ගැන නොදන්න අයට කියලා දෙන්න හදන්නේ...?
මා දන්නා තරමට මෙම කිටි එක ගොඞක් දෙනෙක් පරවිචිචි කරනවා හොර රහසේ. කිසි
කෙනෙකුට කියල දෙන්න අකමැත්ත නිසා.
මේ කිටි එක පාවිච්චි කර රිසාල්ටි ගනී කියන බය නිසා...
නමුත් මා අද මෙම සප්ලිමන්ට කිටි ඵක පිලිබද දැනුම ඔබ සමග බෙදාගන්නවා...

රේසින් පරවියෙක් හෝ ටයිමින් පරවියෙක් හෝ වේවා මෙම jos thone php කිටි එකෙන් කරන්නෙ පරවියා කිසිම තෙහෙටිටුවක් ආබාධයක් නැතිව වැඩිපුර කාලයක් පියාසර කිරීමට 100% පරවියාට උදවි කරන එක...(තරග කාලය අවසන් වන තුරැ)
ටයිමින් පරවියෙක් නමි පැය 20ද 25ද .රේසින් පරවියෙක් නමි km1500ද සතාට කිසිම හානියක් තෙහෙටිටුවක් නොමැතිව සතාගේ උපරිම පියාසර කාලයට යන එක...

මෙම p h p කිටි එකෙන් අපේ රටේද ගොඞක් දෙනෙක් මේ වනවිටත් විශාල තරග ජයග්‍රහණය කර ඇත..එය ස්ථීර වශයෙන්ම මා දන්නා කරැණක් ..මා පමනක් මෙම php
කිටි 31ක් අලවි කර ඇත...
මෙම කිටි එක අත්හදා බලන්න ඕන කෙනෙක්
සිටී නමි P**a world pet shop කතාකරන්න
නමිබරය 1st comment එකේ ඇත..
මෙම කිටි එක පාවිච්චි කරපු ආය comment
එකක් දාගෙන යමු...
යුරෝපයේ සහ ලෝකයෙම පැන්සියර්ලා recommend කරන මේ කිටි එක මැජික් එකක්
කීවොත් නිවරදියි

Ornithosis ...tretmant පරවියන්ට නිතරම ආසාදනය  වන මෙම රෝගයඔර්නිතෝසිස් නමින් හඳුන්වයි..මෙයට ප්‍රධාන හේතු කිහිපයක් ඇත?..මෙම...
12/05/2026

Ornithosis ...tretmant
පරවියන්ට නිතරම ආසාදනය වන මෙම රෝගය
ඔර්නිතෝසිස් නමින් හඳුන්වයි..මෙයට ප්‍රධාන
හේතු කිහිපයක් ඇත?..
මෙම වියලි සෙම තත්වය ඉතාමත් භයානක තත්වයකි පරවියන්ගේ මරනය පවා සිදුවිය හැක..මෙම රෝගය( pigeon c r d )තත්ත්වයට පැමිනියොත් මුලු කුඞුවටම ආසාදනය විය හැකිය..මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ මුල් අවදියේදී ,,වියලි කැස්ස,,අදික සෙම,,සොටු දියර ගැලීම,,කෑම අරුචිය,,හතිය,,උගුර රතු පැහැය ගැනීම,,සහ
ප්‍රධාන රෝග තත්ත්වය වන්නේ ඇස් වලින් කඳුලු ගැලීම ඇස් ඉදිමීම ඇස් අභ්‍යන්ත්‍රයේ
සුදු පාට චීස් කැබැල්ලක් වැනි දෙයක් දැක ගත හැක. මෙම රෝගයට අපේ ලංකාවේ ගොඩක් දෙනෙක් පරවියන්ට.. ඇමොක්සිලින්.
හෝ ඞොක්සසයික්ලීන්,,පාවිච්චි කරනවා බහුලව ..නමුත් එය අසාර්ථක ක්‍රමයකි..එමගින් ඔබගේ පරවියට ඇතිවන අතුරු ආබාධ රැසකි...(උදා:මිනිස්සුන්ට kg 80 කට හෝkg100 ක බරක් සහිත මිනිස්සුන්ට සාදන මෙම,ඇමොක්සිලින්.හෝ ඞොක්සසයික්ලින්,ටෙක්ටසයික්ලීන්, යන බෙහෙත් වර්ග g300ක පරවියෙක්ට පාවිච්චි කිරීම ඉතා හයානක තත්වයකි...)
සැම විටම ඔබගේ වටිනා පරවියට රෝගයට අදාල බෙහෙත් වර්ගය පමනක් පාවිච්චියට ගන්න පුරැදු වන්න...
පරවියන්ට අවශ්‍ය නිවැරදි බෙහෙත් වර්ග සහ විටමින වර්ග අප සතුව ඇත..අවශ්‍ය අය අදම කතාකරන්න 1st comment number

P**A WORLD PET SHOP

02/05/2026

P**A WORLD PET SHOP

ලොව පුරා විහිදී සිටින ලාංකික ඔබට අවශ්‍ය සියලුම පරවියන්ගේ විටමින වර්ග සහ බෙහෙත් වර්ග මිලදීගැනීමට අවශ්‍ය නමි
පහත ඇති වටස් ඇප් අංකය ට කතාකරන්න...

Indirizzo

Napoli Ithly
Naples
80136

Orario di apertura

Lunedì 09:00 - 17:00
Martedì 09:00 - 17:00
Giovedì 09:00 - 17:00
Venerdì 09:00 - 17:00
Sabato 09:00 - 17:00
Domenica 09:00 - 17:00

Telefono

+393886410340

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando PIPA world Pet shop pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a PIPA world Pet shop:

Condividi